Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දුබ්රොව්ස්කියි

දුබ්රොව්ස්කියි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රුසියානු මහා කිවි අලෙක්සාන්දර් සෙර්ග්යේයෙවිච් පුෂ්කින් (1799 - 1837) රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩම්බරයෙකි.

පුෂ්කින් ගේ ස්වර්ණාමය සාහිත්‍ය කෘති නම් කිරීම ලෙහෙසි නැත. එය නව කතා, නාට්‍ය, පද්‍ය කාව්‍ය, ප්‍රේමයේ මා හැඟි කෘති සහ දාර්ශනික ගීත, කුඩා ශෝකාන්ත කතා සහ ගද්‍ය සාහිත්‍යය පමණක් නො වේ. විවේචනාත්මක සටහන්, සංචාරක සටහන්, ඓතිහාසික විමර්ශන ඇතුළු තවත් බොහෝ ගණනක් ලේඛක සාහිත්‍ය කෘති ඔහුට අයත් ය.

මේ පොතින් අපි ඔබට පුෂ්කින් ගේ සමාජ-මනෝ විද්‍යාත්මක කෙටි නව කතාවක් වන ‘දුබ්රොව්ස්කියි’ සාහිත්‍යමය නිර්මාණය හඳුන්වා දෙයි.

ISBN
9789550745203
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුබ්රොව්ස්කියි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.