Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

About this book
දරිද්‍රතාව සහ දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳව සිදු කරන මේ විග්‍රහයෙන් 'දරිද්‍රතාව යනු සැබවින් ම දේශපාලන සහ සමාජ සංසිද්ධිවලින් පැනනගින්නකි' යන්න හඳුනාගැනීමට උත්සහ දැරිණි.එබැවින් වර්තමානයේ මුහුණ දෙන බොහෝ ගැටළු වලදී මෙන් දරිද්‍රතාව පිටු දැකීම වැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී ද එහි ඇති දේශපාලනික වැදගත්කකම හඳුනාගනිමින් ඒ්වාට දේශපාලනික පිළිතුරු දීම අවශ්‍ය ය යන්න මේ කෘතියෙන් මතු කරන ප්‍රධාන තර්කය වෙයි.කුමක් නිසාද යත් දරිද්‍රතාව සහ අසමානත්වය යනාදී ප්‍රශ්න වලට පිළිතුරු දීමේදි එහි ඇති දේශපාලිනක පිළිතුරු දීම අවශ්‍ය වන බැවිනි.එමෙන්ම සම්පත් භාවිතයට අදාල ව තීරණ‌ ගෙන තිබෙන ආකාරය දේශපාලන බලය සමඟ සම්බන්ධ වන බැවිනි.රටක පාලකයන් මෙන් ම සෙසු ප්‍රතිපත්ති සම්පාදකයන් ද දේශපාලන ශාස්ත්‍රීය ලෙසින් (දේශපාලන විද්‍යාව) හැදෑරීමේ ඇති වැදගත්කම පසක් කරගැනීමට මේ පොත් පිංචෙන් මා මතු කරන මේ සංසිද්ධිය ම පමණක් ප්‍රමාණවත් වන බව නොඅනුමාන ය.
Details
ISBN
9786245664252
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

Reviews are published once a member of our team has read them.