Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුහුල් පිහාටු

දුහුල් පිහාටු

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“වර්ෂූ

ඒ ඔයාගේ තාත්ති…

මං නෙවේ මොන මිනිහා වෙනුවෙන්වත්

තමන් හදපු වඩපු අම්මා තාත්තට

මුකුත් කියන්න එපා..

මං යන්නම්..

මේකට ඔයාගෙ ගෙදරින් අකමැති නම්..

මේක වෙන්නේ නෑ මැණික

කවදහරි එයාලා

කැමති වුණ දවසක අපි බඳිමු..

එහෙම නැත්තම්..”

 

“ඔව්.. එහෙම නැත්තම්,,

එහෙම නැත්තම් මොකක්ද.. කියනවා..

කියනවා ඉතිං.. දාලා යනවද..

ඒකටද අච්චර ආදරේ කළේ…

ඒකද ඒ තරම් හීන ගොඩ ගැහුවේ..

ඔයාට බෑ ඔහොම කරන්න…”

ISBN
9786245797073
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුහුල් පිහාටු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.