දුල්මාභිෂේක
About this book
එදා යශෝදරාව දුක දරාගත්තේ ලොව බලවත්ම බැඳීම වු දාරක ස්නේහය නිසාය. එහෙත් මට ඇති බලවත්ම දුක ද
ඒ දාරක ස්නේහය නිසාම ඇති වු සැටි, මගේ ජීවිතය වු දරුවාත්, මගේ පති භක්තියේ හිමිකරු වු ඔහුත් මා ළඟ නැත.
නරසීහ ගාථා කියන්නේ කා හටද?
යශෝදරාවනි...... ඔබත් මමත් නමින් සමානය. ගැහැණු කමින්ද, මව් පදවියෙන් ද සමානය. නුඹ වැදුවේ ද පුතෙකි.
මම වැදුවේ ද පුතෙකි. එදා නුඹට නරසීහ ගාථා කියන්නට නොව මට මගේ පුතුගේ මුහුණ දකින්නටවත් පිනක් නැති හැටි.
අවාසනාව එපමණටම මට පැන පැන දෂ්ට කරන්නේ ය.
Details
ISBN
9789550929467
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review