දුර්ග තරණ
About this book
රවීන්ගේ ආත්මීය ප්‍රතිඥාව ගඟුලිගේ සොයුරියගේ වියැකී යමින් තිබුණු ඉකිබිඳුම අලුත් කළේය. ඒ දුක පරදා නැගී ආ කුමක්දෝ සතුටකටය. ජීවිතය... දුර්ගයකි. එය... තරණය කළ යුත්තේ... සීරුවෙනි... දුර්ග තරණයකදී විසල් රුක් ගොමු යට විඩා නිවන්නට ඉඩ හසර සැලසෙන්නේ නැත. පිහිටට පැමිණෙන්නේ, අභියෝග හමුවේ ජීවිතය දිනන්නේ කටු පඳුරු සේ ඉවත ලන, නොවැදගත් යයි සිතා බැහැරලන මිනිසුන්මය. හදවතක තනා ගන්නා සොඳුරු ලෝකය දිනා ගත හැක්කේ මිනිස්කම් සපුරාගත් විරල ගණයේ උත්තම මිනිසුන්ටම පමණි. රවීන්... ගඟුලි... ඔවුහු ජීවන දුර්ගය තරණය කළේ... මිනිස්කමම පෙරටු කර ගනිමිනි.
Details
ISBN
9789553309228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review