Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුෂ්ටයෙකුගේ ආදර කතාවක්

දුෂ්ටයෙකුගේ ආදර කතාවක්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"බය වෙන්නෙපා. මම ඉන්නවනේ…" මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුළෙ ආත්මීය පාපෝච්චාරණයකුත් තිබුණා. 

අවසානයටම ඇවිත් තිබුණු කතාවක් ආයේ අලුතින් පටන් ගත්තෙ ඒ විදිහට. හැම ආදර කතාවක්ම වීරකාව්‍යයක් විය යුතුමයි කියලා රීතියක් නෑ. හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය යුතුයි කියලා රීතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුළේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන්. දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන්.

මං මාව ඒ විදිහට සාධාරණීකරණය කරගත්තා.

ISBN
9786245638154
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුෂ්ටයෙකුගේ ආදර කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.