දූවිලි සුවඳ
About this book
වියරු රළු දහසක්
දසුන් උත්පාද හෝරාවේ
පතුල් ලන බුමුතුරුණු
තරමට
වැටුණු සීමාවේ
කිළිටි සිතුවිලි වලින් නැහැවුණු
උමතු මායාවේ
කවුරු රැක්කද දෙවියනේ
දූවිලි කැකුළු බාලේ
සප්ත ස්වර නිම්නාද
නංවන විශ්වයේ ඇදුරා
සෙත් කවක් කරමින්
උතුම් ලය
පිරිමදින සුහදා
තුරු සුවඳ මැද ජාත වූ
දූවිලි කැකුළු පුබුදා
බාලොලිය හිනැහෙයි
රිදී හිරු
සේම රැස් විහිදා
Details
ISBN
978645677023
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review