Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

දූවිලි

ප්‍රකාශක (Publisher): Sera Audio Books
About this book

විශ්වය යනු අති සුන්දර නිර්මාණයකි. 

විවිධ වර්ණ සහ හැඩතලයන්ගේ 

එකතුවකි. එය දෑසින් දකින ඔබ භාග්‍යවන්තයෝය. 

එහෙත් දෑසින් පමණක් නොව මනැසින්ද එහි 

සුන්දරත්වයදැකිය හැක. මා එය

මනැසින් දකින්නියක්මි.විඳින්නියක්මි.

 

ජීවිතය මුල් වසර හත මේ ලොව

සුන්දරත්වය දෑසින් දැක පසුව

දෘෂ්‍යාබාධීත වූ මට මේ දෙයාකාරයේම

අත්දැකීම් ඇත. එදා  දැරිවියකව 

දෑසින් දුටු ලෝය අද මම මනැසින්

එදාටත් වඩා සුන්දරව දකින්නෙමි.

 

'දූවිලි' ඇතුලේ අකුරු බවට පත්

වන්නේ මා මනැසින් දකින ඒ ලෝකයයි. 

 

කියවා බලන්න.

-Sathya Nirmani

Details
ISBN
9786249969704
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දූවිලි

Reviews are published once a member of our team has read them.