Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / ද්විඝටනාත්මක භෞතිකවාදය

ද්විඝටනාත්මක භෞතිකවාදය

About this book

‛මේ තාක් කල් සිටි සියලු දාර්ශනිකයෝ ලෝකය තේරුම් කළහ. එහෙත් අපේ කාර්යය වන්නේ ලෝකය විපර්යාස කිරීම ය.” - මාක්ස්

*******

“මිනිසා බිහි කළේ ශ්‍රමයයි.” - එංගල්ස්

*******

“මිනිසාගේ සමාජ පැවැත්ම ඔහුගේ සමාජ විඥානය තීරණය කරන්නේ ය.” - ලෙනින්

*******

“භාවිතාව, එහි මග විප්ලවවාදී න්‍යායයෙන් ආලෝකමත් නොකරන ලද නම්, අඳුරේ අතපත ගාන්නා සේම, න්‍යායය, විප්ලවවාදී භාවිතාව සමග සම්බන්ධ නොකරන ලද නම්, පලක් නැති වන්නේ ය.” - ස්ටාලින්

*******

“නිර්ධන පංතිය ලෝකය දැන ගැනීමේ එකම එක අභිප්‍රායය ලෝකය වෙනස් කිරීම ය.” - මාඕ සේතුං

ISBN
9786246296490
පිටු ගණන (Pages)
250
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ද්විඝටනාත්මක භෞතිකවාදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.