Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒ දවස් හරි වෙනස්
About this book

ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇඟිලි තුඩුවල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලිවලින් පටං ගත්ත උණුසුමක් මුලු ඇඟ පුරා ම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදාගැනීමේ වුවමනාවක්.

මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකිය ම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැමදේම හොඳින් සිද්ධවෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.

ඒත් එක්ක ම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.

''සිරිමල් අයියා වැටිලා...”

ISBN
9786249569874
පිටු ගණන (Pages)
494
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Pradeep
    Meka hari lassa ai supiri
    Dickson ·
Write a review
Write a review

You're reviewing: ඒ දවස් හරි වෙනස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.