Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එක් සභ්‍ය කතාවක්

එක් සභ්‍ය කතාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

<p>“සර් මගෙ නම උපසේන. මම මහනුවර ශාඛාවේ වැඩ කරන්නෙ. මාව ලබන සුමානෙ ඉඳලා මාරුකරලා අම්පාරට”</p>

<p>“ඉතින්?"</p>

<p>“මගෙ මාරුවීම කැන්සල් කරගන්නයි මම ආවෙ සර්. පවුලට බබෙක් හම්බවෙන්න ඉන්නවා. ඉස්සරෝම ළමය. මේ දවස්වල මම කොහොම හරි ගෙදර ඉන්න ඕන”</p>

<p>“තමුසෙගෙ පවුලට බබෙක් හම්බ වෙන්න ඉත්තව. තවත් කෙනෙකුගෙ අම්මා අසනීපෙන්. තවත් මිනිහෙකුගෙ තාත්තා ලෙඩින්. ඔය විදිහට අපට කිසිම කෙනෙක් කොහාටවත් මාරු කරන්න ලැබෙන්නෙ නැහැනෙ. මම දීල තියෙන නියෝගයක් කවදාවත් වෙනස් කරන්නෙ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. රස්සාව ඕන නම් අම්පාරෙට යනව. එහෙම නැත්නම් හාමිනෙත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා. ආයෙ මෙහෙ එන්න එපා”</p>

ISBN
9789555519458
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක් සභ්‍ය කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.