Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / එක දවසක් රෑ
About this book

අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නෙ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න.

ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත්‍රියක් තුල සිදුවූ, ඇඟ කිලිපොළා යන ත්‍රාසජනක සිදුවීම් දාමයක් සමඟ ‘එක දවසක් රෑ’ ලියැවී ඇත. ත්‍රාසය, භීතිය, කුතූහලය සහ මවකගේ අසීමිත වූ ප්‍රේමයත් සමඟ එන්න එකම දවසක රාත්‍රිය විඳගන්න.

ISBN
9789556973594
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක දවසක් රෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.