Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒක පුදුම ආදරයක්!

ඒක පුදුම ආදරයක්!

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලදී දූපතකටය. එහෙත් හැම විටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාට්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.

එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?

ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි!

ISBN
9786246570699
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒක පුදුම ආදරයක්!

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.