Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එකමත් එක ගංගාවක

එකමත් එක ගංගාවක

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ

දීර්ඝතම රාත්‍රියයි.

තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරැණි

ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර

යනෙනවුන්ගේ ඝෝෂාවෙන්

පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි

දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ.

තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.

ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි.

කෙඳිරිල්ලකුදු නෑසිණි.

ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ,

හෝරා ගණනකට පෙර ගගේ ගිලී මියගිය

කුඩා දැරියකගේ මළසිරුරකි.

ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.

මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක

පරිද්දෙන් දෑස් විවර කළාය.

එය ආශ්චර්යයක්ද? මායාවක්ද?

ඒ සිඟිති දැරිය කාගේද?

ISBN
9786246570354
පිටු ගණන (Pages)
528
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකමත් එක ගංගාවක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.