Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / එකෝමත් එක රටක

එකෝමත් එක රටක

About this book

කුමාරයා ගහ යට ඉඳගෙන කල්පනා කරන්න ගත්තා...මට කීර්ති කිව්වේ එයා හැම සතෙක් එක්කම හරිම යාළුයි. සත්තු සේරම එයාට ආදරෙයි කියලා. කීර්ති හරියට බොරු කියනවා. මේ සත්තු එකෙක්වක් එයාට ආදරේ නැහැ. සත්තු හැමෝම එයාට කියන්නෙ නපුරු කීර්ති කියලා. ඇත්තටම එයා නපුරු ඇති. දැන් එයා මාළිගාවේ මොනවා කරනවා ඇද්ද. එයා කරන දේවල් මට කරන්න බැහැ වගේ මං කරන දේවලුත් එයාට කරන්න බැරිව රහස එළිකරගෙනද දන්නෙත් නැහැ. නැහැ, නැහැ, එහෙම වෙන්නෙ නැහැ. සොල්දාදුවො හැමදේම කරල දෙනවනේ. තව දවස් තුනකින් එයා මෙහේ එන්න එපැයි. එයා ඒක ගැන හිත හිතා ඇති.

ISBN
9786242040325
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එකෝමත් එක රටක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.