Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එ පුර රැජයූ ඇය
About this book
එ පුර රැජයූ ඇය ක්‍රි. පූ. හැට දෙවන වසරේ සිට හතළිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහනාගගේ (චෝරණාගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ගෙනවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය. ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දි, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කුටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙනිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ. මේ, අනුලා බිසවගේ ජීවිතයේ අප නොදන්නා පැතිකඩක් පිළිබඳව කියැවෙන අනුවේදනීය කතාන්දරයයි.
ISBN
9786245572069
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එ පුර රැජයූ ඇය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.