එයා 1st year මන් 2nd year
About this book
ගජේ ගහලා ඇඳුමක් හොයන් අඳින..
තිහේ බත් එකෙන් බඩ පුරවා ගන්න..
පතරංග ජාතක වගේ Assignment කරන..
Picketing වලට ගිහින් වතුර නාන..
PartTime වලින් වියදම හොයාගන්න..
කැම්පස් ජීවිතය ඔය කියන තරමටම සුන්දරද?
ඔව්..ඔව්..හරි සුන්දරයි..
ඒ සේරම අස්සට ලස්සනම ලස්සන ආදර
කතාවකුත් ආවම !!!
I Swear I Couldn't Love You
more than I do right now
and yet I know
I will tomorrow
Details
ISBN
9789557458038
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review