Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගයිලාර් මැදුරේ සිත්තරාවිය

ගයිලාර් මැදුරේ සිත්තරාවිය

About this book

ගයිලාර් මැදුරේ සිත්තරාවිය - ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප්‍රංශ රට මධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වට වූ, අපකීර්තිමත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය.

එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි.

ඇගේ එහි පැමිණීම, සියවස් ගණන් අප්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද…?

ISBN
9786245519316
පිටු ගණන (Pages)
467
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගයිලාර් මැදුරේ සිත්තරාවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.