Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ගඟ බඩ ගම මැද

ගඟ බඩ ගම මැද

About this book

මේ කතාවේ එන චරිත සැබෑ මිනිසුන් ඇසුරින් නිර්මාණය වූ ඒවා ය. ඇතැම් සිදුවීම් සත්‍ය කරුණු ඇසුරෙන් නිර්මාණය වූ අතර, තවත් සමහරක් කල්පනා ලෝකයෙහි හටගත් ඒවා ය.

පුද්ගල චරිත පමණක් නොව, බරාව, මුත්තැස් ගොවිතැන හා ගංවතුර ද, එදා සමාජය හා බැඳුණු හැසිරීම් රටාවේ සහ අධ්‍යාපන යේ ඇතැම් කොටස් ද, ගමේ රටේ විශේෂ සිදුවීම් කිහිපයක් ද මේ කතාවට අයත් වෙයි.

මේ කෘතියට සම්බන්ධ සරල ගැමි සමාජය දැන් අහෝසි වී ඇත. එදා බරාවේ පැවති මුත්තැස් වී ගොවිතැන අද මතකයෙහි ඇත්තේ, පැරැන්නන් අතළොස්සක් තුළ පමණි. ඔවුන් ද තව ටික කලකින් අප අතහැර ගිය පසු, ඒ මතකයන් මුළුමනින්ම අහෝසි වනු ඇත. අතීත කාමය යැයි ඒවා කුණු ගොඩට බැහැර කළ යුතු ද? එසේ නම් මුළු ඉතිහාසය ද, කුණු ගොඩට දැමීමට සිදු වෙයි.මෙහි ඇත්තේ ඒ ඉතිහාසය නොවේ. ඒ ඇසුරෙන් කළ නිර්මාණයකි.

 

ISBN
9789553124425
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගඟ බඩ ගම මැද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.