ඝාතකයෙක් නිදැල්ලේ
About this book
සූ පානෙල්.
ඇය රූමත් ගණිකාවක වූවාය.
"පාක් මොටෙල” හි කැබිනයක් ඇතුළත ඇගේ මළ සිරුර තිබිණි.
පිහියා ඇනුම් සතරක් සහිත වූ මළ සිරුරේ යටි කය කීතු කීතුවලට කපා තිබිණි.
"ලිංගික මිනීමැරුමක්. ලිංගික පරපීඩාකාමියකුගේ වැඩක්” පොලීසියේ අදහස විය.
එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසියේ සැකයට බඳුන් වූ සැවොම ඝාතනය ට ලක්වූහ.
"නමුත් ඒ කිසිවකු නියම ඝාතකයා නොවෙයි. ලිපි ගොනුව විවෘත ව තබන්න”. පොලිස් ප්‍රධානියා පැවසුවේ ය.
මියාමි හි ඝාතකයෙක් නිදැල්ලේ හැසිරෙයි.
Details
ISBN
9786245658657
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review