Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගෙන්ජි මොනොගතරි

ගෙන්ජි මොනොගතරි

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ගෙන්ජි මොනොගතරි ලොව ප්රථම නව කථාව ලෙස සැලකෙතත් එය වර්තමාන ප්රේම කථාවක් බඳුය. එකොළොස්වන සියවසේ ජපන් ප්රභූ පසුබිමේ ලියවුණත් එය වර්තමාන සෙල්ලක්කාර එහෙත් ස්ත්රීන් ආකර්ශනය වන සියළු ලක්ෂණ වලින් හෙබි පුරුෂයකුගේ කතාවකි. එය ස්ත්රියක් අතින් ලියවීම විශේෂයකි. මුර සාකි ආර්යාව අවසාන කාලයේ මෙහෙණියක වී ආරාමික දිවියක් ගතකොට තිබේ. බෞද්ධ හා ෂින්ටෝ ඇදහිලි ද විවිධ අභිචාර විධි ද සඳහන් වෙතත් එකල ජපන් දේශපාලනය ද මනාව චිත්රනය වේ.

Details
ISBN
9789553126979
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගෙන්ජි මොනොගතරි

Reviews are published once a member of our team has read them.