Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ගිහි ගෙදරට බුදු බණ 2

ගිහි ගෙදරට බුදු බණ 2

About this book
ගිහි ගෙදරට බුදුබණ 2 අපේ වර්තමාන සිංහල සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දෙයාකාරයකින් බෙදා දෙන සෙයක් දක්නට ලැබේ. සෘජු වශයෙන් නිවන අරමුණු කරගෙන දෙසන ධර්මය ගිහි ජීවිතය සරුසාර කැ ගැනීම අරමුණු කරගෙන දෙසන ධර්මය යනුවෙනි. “ගිහි ගෙදරට බුදු බණ - 1, 2” කෘති අරමුණු කර ගනු ලැබ ඇත්තේ ජීවිතය සරුසාර කර ගැනීම පිළිබඳ පැහැදිලි කිරීම යි. “ගිහි ගෙදරට බුදු බණ - 1, 2” කෘති මෙපමණ ඉක්මනින් පාඨකයන් අතරට යෑමේ රහස වූයේ ද එයයි. ධර්මයේ මනරම් ඇසුර ලබමින් දිවි මඟ හැඩ වැඩ කර ගන්නා විලාසය සහ ඒ මඟ යන හැටි කියා දීම මෙහි අභිප්‍රාය වී තිබේ. ලස්සන ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන කොයි කවුරුත් විසිනුත් කියවිය යුතු ම සහ කියවා නැවත නැවත ද කියවීමට තමා සන්තකයේ ම තබා ගත යුතු කෘතියක් හැටියට ගිහි ගෙදරට බුදුබණ කෘතිය හැඳින්විය හැකි ය. දර්ශනපති කැටවල බුද්ධසිරි හිමි
ISBN
9789550822379
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිහි ගෙදරට බුදු බණ 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.