ගිම්හානයට පසු
About this book
මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමැත්තෙන් නෙවෙයි කියන එක...
ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි ජකියන එක විතරයි. මන් ඔයත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොඳ වෙලා ගියා රවීන්...
ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනෙහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්... දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ළගට දුවගෙන ආවොත්... ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න... ඔයාගේ හුස්ම වල සුවය විඳින්න... ඔයාගේ උණුසුමේ සුවය විඳින්න...
එකම එක වතාවක්... එක වතාවක් විතරක්ම...ආදරෙන් ඔය පපුවට තුරුලු වෙන්න මට ඉඩ දෙනවද රවීන්...
මේ ඔයාගේ මධූ..
Details
ISBN
9789553524003
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review