Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ගිං ගඟබඩ හොස්ටල් පරිප්පුවෝ

ගිං ගඟබඩ හොස්ටල් පරිප්පුවෝ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

දෙනියායේ මධ්‍ය විද්‍යාලයේ දී

සම්බුදු සරණයි

මගේම අම්මේ

අනේ අම්මේ, අම්මල මාව මෙහේ දාල ගියාට පස්සෙ.......... අද ඉස්සර වෙලාම පංතියට ගියා. .......... ඒකෙ කොල්ලො දෙන්නෙක් මගේ සත විස්සක් උදුර ගත්ත. ..... කාටවත් කිව්වොත් හෙම ගහනව කිව්ව. ............ මට නං මෙහේ තවත් ඉන්න බැහැ. ඉක්මනටම ඇවිල්ල මාව එක්කගෙන යන්න. එන්නෙ නැත්තං මට ගඟට පැනල මැරෙන්න හිතෙනව. .........

මීට

මම මද්දුම පුතා

 

අපේ අම්මගෙ හැටියට මේක නම් සැර වැඩි වේවි තමයි.......... පොඩ්ඩක් සැර බාල කරල ලිව්වොත් හොඳයි..........දෙයි හාමුදුරුවනේ.... මම අම්මට ලියපු ලියුම!... කොහොමද ඒක මුගේ අතට ගියේ?....තමුසෙ මෙහාට ආණ්ඩුවෙන් ශිෂ්‍යත්වයක් දීල එව්වෙ. ........ගඟේ පැනල මැරෙන්න නෙවෙයි තේරුනාද? .............ඔව්......... මං එහෙම ලිව්වෙ අම්මව කොහොම හරි ගෙන්න ගන්න ඕනවට ...ඇත්තටම මැරෙන්න නෙවෙයි......... යවන්න නෙවෙයි නං අහවල් මගුලකට ද ඕයි මේක ලිව්වෙ?........ බොරු කියන හැටි...... ඒකටත් දඬුවං කරන්න තමයි වටින්නෙ.........

මෙන්ඩිස් මගේ ලියුම මට දෙනවත් එක්කම මම ඒක අතට අරං ගුලි  කළා එතනම......... ඇඳ ලඟට ගිහින් මම බොහොම වෙලාවක් මේ සිද්දිය මතක් කරමින් කල්පනා කළේ.... එක් අතකින්, මෙහෙම වුන එක හොඳයි කියල. එදාම මම ඒක යැව්ව නං අර කිව්ව ඔක්කොම දේවල් මෙලාකටත් වෙලා ඉවරයි..... යවන්න බැරි වෙච්ච එක වාසනාව....

ISBN
9789555068659
පිටු ගණන (Pages)
161
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිං ගඟබඩ හොස්ටල් පරිප්පුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.