Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගොපලු ළමිස්සී

ගොපලු ළමිස්සී

About this book

ජීවිතයේ බොහෝ දේ අපට දරාගන්නට වනු ඇත. ගැහැනියක වීම, මවක වීම අභියෝග හමුවේ ජිවත් වෙන්නට හයියක් උපතින්ම ලාමක ගැහැනිය දරා ගන්නේ එහෙයිනි. කුස පුරා කිරි බිව් ජේමිස් ළදරුවා අසල ගල්ලැහැ පැදුරු කැබැල්ලේ රෙදි කඩකින් පොරවා කුඩා මදුරු දැලෙන් වැසූ ඕ, ලොකු පුතා හට පාසලේදී පාඩම් කරන්නට දුන් සුභාෂිතයේ කවි දෙකක් පාඩම් කරන ලෙස පවසා... තම ඉෂ්ට දෙවි දේවතාවන් සිහි කොට කුඹුරට බැස්සේ කිසිඳු ගැහැනියක මෙවන් මොහොතක කරන්නට තුන් සිතකින්වත් නොසිතනා ඒ මහා බැරෑරුම් කටයුත්තට තම දහදිය වගුළ යුතුම නිසාවෙනි. " සත් පත්තිනි මැණියනේ මගෙ බඩේ ඉන්න දරුවා ඔබ වහන්සේට බාරයි. මං අද මේ කුඹුර නොකෙටුවොත් මයෙ දරුපැටව් බඩ ගින්දරේ... මාවත්, මගෙ කුසේ ඉන්න දරුවවත් ලෝක පාලන දෙවිවරුන්ට බාරයි..."

ISBN
9789557012278
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගොපලු ළමිස්සී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.