හදවිල මත පිපි අරවින්දය
About this book
මා රඟපෑ හොඳම චිත්‍රපටිය එසේ නොමැති නම් කැමතිම චරිතය කුමක්දැයි විටින් විට විවිධ පුද්ගලයින් මා විමසන අවස්ථා ඇත.එය මට පිළිතුරු දීමට අසීරුම පැනයකි.දරුවන් කිහිපදෙනෙකු ඉන්නා පියෙකුගෙන් වැඩිම සෙනෙහස ඇත්තේ කුමන දරුවාටදැයි අසන පැනයත් ඉහත විමසීමත් අතර කිසිම වෙනසක් නැත යන්න මාගේ විශ්වාසයයි.
එහෙත් ඔබ රඟ පෑ හොඳම චිත්‍රපටය 'විරාගය' අප ආසම චරිතය 'අරවින්ද' යනුවෙන් දක්වන ප්‍රේක්ෂක අදහස් හා රසික සිතුවිලි අද දක්වාම මම නිරන්තරවම භුක්ති විඳින්නෙමි.රස විඳින්නෙමි.එකී බහුතරය වෙනුවෙන් පසුගිය කොරෝනා සමය තුළ ලද විවේකයේදි මසිත නැඟුණු සිතුවිලි මෙසේ පොත් පිංචකට ගොනු කළෙමි.Details
ISBN
9789553126818
පිටු ගණන (Pages)
161
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review