Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හාදුවක්
About this book

"මොනවද ඒ පාර උඹ කල්පනා කරන්නෙ. ක්ලබ්නෙ බන් ගියේ. උඹ නිකන් පුදුම වෙලා ඉන්නෙ භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් කිස් එකක් හම්බුනා වගෙනෙ. අනික මොකද උඹ කෙල්ලො ආශ්‍රය කරල නැතුවද අභියා”

"කෙල්ලො ආශ්‍රය කරාට මම ඒ එකෙක්වත් ඇඟ උඩට ගත්තෙ නෑ කියල උඹ දන්නවනෙ‍්"

"හරි දැන් උඹ මොකද්ද කියන්නෙ. උබට ඔය කෙල්ලව ඕනද."

“පිස්සු කියවනවා උඹ. මට මතක කිස් එක විතරයි යකෝ. ඒ ඇරෙන්න ඒකි කලුද සුදුද කියලවත් මතක නෑ මට. ඒත් තව එක පාරක් ඒකිව මීට් වෙන්න ඕන”

“ඒ මොන මගුලකටද ඒකිගෙ මූණවත් මතකද උබට”

"නිකන් ඒකි මොනවගෙද කියල බලන්න විතරයි ඕනෙ. මූණ මතක නෑ ඒත් ඒකි ගාවින් ආපු සුවඳ මතකයි, ඇස් ඇරන් ඉන්න තරම් සිහියක් තිබෙ නැ බන්. ඉතිං සුවඳ විතරයි මතක”

"එහෙනම් අදත් ක්ලබ් ගිහින් හැම කෙල්ලවම ඉඹපන්, ඉඹලා සුවඳ හොයපන්.”

ISBN
9786245558711
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හාදුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.