හැඟුම් ගඟෙහි හැංගිලා
About this book
හැඟුම් ගඟ ම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පි,ස
කඳු මුදුනට යන කිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳ මෟලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුද්‍රයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි
Details
ISBN
9786245546442
පිටු ගණන (Pages)
74
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review