Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හඳට ගල් ගැසූ කොල්ලෙක්

හඳට ගල් ගැසූ කොල්ලෙක්

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වයස අවුරුදු දහ හතරක තරම් කුඩා වයසක

කොලුවෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් හෝ

ධෛර්යයක් ඇත්දැ'යි ඔබ පුදුමවනු ඇත.

මම එයට පිළිතුරක් දෙමි.

වයස අවුරුදු දහ හතරක කොල්ලෙකුට එවන් ආත්ම

විශ්වාසයක් නොතිබිය හැක. එහෙත් මවකගේ කඳුළුවල

ඇත්තේ පුදුම බලයකි. එයට කළ හැකි හාස්කම්

බොහෝමයක් ඇත. එතරම් අඩු වයසකින් වුව ද

මා වින්දේ එවන් හාස්කමක් යැයි මම විශ්වාස කරමි. 

ISBN
978624555292
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හඳට ගල් ගැසූ කොල්ලෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.