හංසලතා
About this book
හංසලතා
දේශපාලන බලවතකුගේ ලිංගික ගොදුරක් බවට පත්වන 'හංසලතා' නම් රූපත් සංවේදී තරුණියගේ අධ්‍යාත්මික වේදනාව හා ඇය ජීවත්වන අගනුවර විෂම සමාජ පරිසරය වටා ගොඩනැගෙන මෙම අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තය සමාජමය හා සංස්කෘතිකමය අර්ථ සපයන නවකතාවක් ලෙසටද රසවිඳිය හැකි රසවත් නිර්මාණයකි.
මතුපිටින් බලන කල මෙය සරල හා සුගම නිර්මාණයක් ලෙසට පෙනී ගියද මෙහි යටිපෙළෙහි අඩංගු සංකීර්ණ මානුෂික අත්දැකීම්වල ඇතුළාන්තයේ පවතින ගැඹුරු හා සියුම් සංවේදීතාවන් පාඨක සිත ඇඳ බැඳ ගන්නා ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති ප්‍රතිභානය ප්‍රසංසනීය වේ.
විශ්ව මිත්‍ර
Details
ISBN
9789556863710
පිටු ගණන (Pages)
182
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review