Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / හන්තානේ කතාවක්

හන්තානේ කතාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මේ වදන් කියන වෙලාවේ නං, දිසානිගේ දෙනෙතින් කදුළු ගුලි මතුවෙලා ලේන්සුව තෙත් කළා.සසංකටත් හිතේ මහා ගින්දරක් මතු වෙලා මුළු ඇතුළතම දවා හළු කරනවා වාගේ රස්නයක් දැනුණා.වචනයෙන් කියන තරම් වෙන්වීම ලේසි නැති බවත්, ඊටත් වඩා එය දරා ගැනීම අපහසු බවත් දැනුණ. අද අහම්බෙන් හරි මේ හමුවීම සිදු නොවුනා නම් හොඳයි කියන අදහස ඒ හිත් දෙකටම ඇති වුනා.
ISBN
9789553102119
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හන්තානේ කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.