Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හත්දින්නත් තාරුකාවේ අබිරහස
About this book
රාජිනියගේ ගෙල වටා පළඳා තිබුණේ සයිකැමෝ අතු භාවිතයෙන් වියා දඹරන් කෙඳි ආශ්‍රයෙන් වැඩ දමන ලද මාලයක් බව කෝබෙක් මහතා හඳුන්වා දුන්නේය. රන් කෙඳි වලින් නිර්මාණය කරන ලද දිගු මල්මාලයක්ද පාද යුවළ තෙක් දිගටපළඳවා තිබුණි. සිරුර හරහා දමා තිබුණේ ඉර හඳ තාරකාවන් මහ පොළොව වැනි නොයෙකුත් රූ කැටයම් කොට, මැණික් වැනි පාෂාණයකින් නිමවා රන් ඇසුරෙන් එකිනෙක සම්බන්ධ කොට තිබු කොටස්වලින් යුතු මිණි මෙවුලක් වැනි ආභාරණයකි. එහි අහසෙහි දකින සියලුම වර්ණයන් කැටිව තිබිණි. සිරුර දෙපස ගල් දෙණ තුළ තැන්පත්කොට තිබුණේ තාරුකා දිලෙන්නාක් මෙන් මැණික් කැට පේළි දෙකක් ඔබ්බවා තිබු තවත් රන් ආභරණ යුවළකි.
ISBN
9789556564365
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හත්දින්නත් තාරුකාවේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.