හේමන්තයේ නිද්‍රාවක්
About this book
"ඔව් සර්... බොඩි එකේ පිටින් කිසිම තුවාලයක් නෑ... ඒත් ඇගේ ලේ බිංදුවක්වත් ඉතුරු වෙලත් නෑ...”
ඒ රධීරගේ හඬ ය.
"ඔව් ඒක හරි. ඒ මනුස්සයා විතරක් නෙවේ. ඔයිට කලිනුත් ඒ විදියටම කිහිප දෙනෙක් ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව මැරිලා තියෙනවා...”
"මියන්මාරයේ, තායිලන්තයේ, වියට්නාමේ විතරක් නෙවේ...හිමාලයේ, ඇමරිකාවෙත් මේ වගේ සිද්ධි සැරෙන් සැරේට වෙලා තියෙනවා...”
ධීරක පවසද්දී, ඈද විමසිලිමත් දෙනෙත් ඔහු මතට තැබුවාය.
"එතකොට එක එක රටවල එකම විදිහේ මිනීමැරුම් වුනේ කොහොමද?”
සිතට නැගුන පැනය ඈ මුවින් පිට පැන්නේ ය.
"ඒක තමා මෙතන වැදගත්ම දේ ස්වේතා...”
"මේ මිනීමැරුම් ඔක්කොටම හේතුව එක්කෙනෙක්... ඒකයි හේතුව”
Details
ISBN
9786246808082
පිටු ගණන (Pages)
296
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review