Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හෙමරිජ් මන්දිරයේ අභිරහස

මට ඈත තියාම දකින්න ලැබුණා විසිත්ත කාමරයේ 

ලන්තෑරුම දල්වලා නැති බව....

ඒත් ඉස්සරහ දොර අගුළු දාලා තිබුණා. බැරිම තැන තමයි මම බටහිර පැත්තේ පැසේජය දිගේ ඇවිදගෙන ගියේ....

දෙවියනේ! මට මගේ ඇස් අදහාගන්න බැරිවුණා.

ලුසියානා ඇඳේ උඩුබැලි අතට වැටිලා හිටියා. 

ඒ වගේම එයාගේ නිල්පාට ගවුමේ තැන් කිහිපයක ලේ පැල්ලම් තිබුණා. 

මරණාසන්න අත්දැකීමක්

දෙවෙනි වරටත් වන රොදක තිබී තරුණියකගේ දෑත්, දෙපා සහ හිස සුන් මළ සිරුරක් සොයා ගැනිණි....

".........ඔව්, කිසි සැකයක් නැහැ. මේකත් ඒ මිනීමරුවාගේම වැඩක්. මිනීමැරුම් දෙකම සිද්ධ කරලා තියෙන්නේ එකම විදියට. අත පය වෙන් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ලොකු මන්නයක්. පොරවක් වගේ තියුණු බර ආයුධයක්....."

 

ISBN
9789559894358
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.