හර්කියුලිස්ගේ රහස් පරික්ෂණ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
herculesge-rahas-parikshana-agatha-christy-berty-de-sarasavi
වර්ෂ 1939 දී ප්‍රකාශිත වූ 'හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ' (The Labours of Hercules ) ඉතා ජනප්‍රියතාවයට පත් කෙටිකථා පොතකි.කතා දොළහකින් සමන්විත වූ එය,වර්ෂ 1947 දක්වා වූ කෙටි කාලය තුළ පස් වතාවක්ම නැවත මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළේ එදා තිබු ප්‍රසිද්ධිය නිසාම ය. මෙය කතුවරිය කල නිර්මානාත්මක මෙන්ම පර්යේෂණාත්මක කෘතියක් වශයෙන් පිළිගත හැකිය.රෝම-ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන ආකාරයට ඈත අතීතයේ විසු විරෝදාර,එඩිතර,එසේම බලවත්, හර්කියුලිස් බිහිසුණු සටන් දොළහක් මෙහෙයවා ජයග්‍රහණය කරන්නේ ඔහු ලැබූ ශක්තියෙනි.එකී සිද්ධීන් පසුබිමේ තබා හෝ සංකේත වශයෙන් ගෙන නව හර්කියුලිස්ගේ ගැටළු හෝ නඩු දොළහක් පමණ භාරගෙන ප්‍රාතිහාර්ය පා විසඳන්නේ ඔහු ලබා ඇති ඥාන ශක්තියෙනි. ඒ කාලයේ ග්‍රීසියේ සිටි හිස් ගණනාවකින් යුක්ත වූ බිහිසුණු හයිඩ්‍රා විනාශ කල නොහැකිය.ඔහුගේ එක හිසක් කපා දැමු විට, තවත් හිස් දෙකක් එම ස්ථානයෙන් මතුවේ. එකී බිහිසුණු සත්වයා සම්පුර්ණයෙන්ම විනාශ කර දමන්නේ හර්කියුලිස් නමැති වීරයා විසිනි.පැරණි හා නව හර්කියුලිස් වික්‍රමයන් මේ මඟින් මනාව විදහා දැක්වේ.
Author බර්ටි ද කොස්තා - Berty De Costa (9), Agatha Christie (39)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
 
More Information
ISBN 9789556713183
පිටු ගණන 412
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හර්කියුලිස්ගේ රහස් පරික්ෂණ
Back to Top