හිකරි ඩිකරි ඩොක්
හර්කියුල් පොයිරෝ ගේ ලේකම් වරිය වන මිස් ලෙමෝන්ට යම් කරදරයක් තිබේය යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ත හැකියාවන් ම අවශ්‍ය නැත, ඇය විසින් එක්තරා ලිපියක වැරුදි තුනක් ම සිදුකර තිබේ. ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවගේ සොහොයුරිය
සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ප්ලේටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරැදි සිදුවීමට හේතුව බව පෙනිණි. අනපේක්ෂිත අවස්ථාවල දී අනපේක්ෂිත තීරණ ගත යුතුය යි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂක වරයා සිදුව ඇති සියල්ල විමර්ශනය කිරීමට එකඟ විය. එහෙත් පෝයිරෝට ද නොදැනී ම, ඝාතකයකු සමග ඔහු සබඳතා ඇති කර ගත්තේ ද අනපේක්ෂිත භාවය අනුව ම ය.හිකර් ඩිකරි ඩොක් ’ තුළ අගතා ක්‍රිස්ටි විශිෂ්ට ලෙස කැපී පෙනේ. -ඩේලි මේල් චරිතයන් සදාතනික සේ නිර්මාණය වී තිබේ.කියවාගෙන යාමේ දී විනෝදාත්මක භාවය අසීමිත ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.