Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිමි ගමනක් ගොසින්

හිමි ගමනක් ගොසින්

ප්‍රකාශක (Publisher): ජීවන ප්‍රකාශන - Jeewana Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
හිමි ගමනක් ගොසින් “ඔබේ හිසකෙස් වලට පාවිච්චි කරන හිස ගැල්ම මොනවද?” “පොල්තෙල්” “දන්තාලේපය?” “සමූපකාරයේ තියෙන ඕනෑම දෙයක්” “ආහාරය?” “බත් මාලු එළවලු” “සබන් වර්ගය?” “සමූපකාරයේ තියෙන කොයි එකත්” “ඔබ කරන ව්‍යායාම?” “විදුහලේදී සරඹ ක්‍රීඩා කළා. දැන් පයින් යෑම තමයි.” “පංචකළ්‍යාණ තත්ත්වය ලබාගන්නට විශේෂ යමක් තිබෙන බවත් මම නම් දන්නේ නැහැ” “ඔබේ ප්‍රාර්ථනය මොකක්ද?” “කරන්ට තිබෙන එක හැකි තරම් හොඳින් කරන එක තමයි” “ඇයි ඔබ නම පළකරනවාට අකැමති?” “ප්‍රසිද්ධිය නිදහසට බාධාවක් නිසා” “ඔබ විවාහකද?” “ඔව්” “කොච්චරකල්ද?” “පස් අවුරුද්දක්” “දරුවෝ?” “හතර අවුරුද්දක දුවක්”
ISBN
9789558029763
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිමි ගමනක් ගොසින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.