Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිමි සොයා බටහිරට I
About this book

හිමියන්ගේ බුද්ධිය පරදවා බිය මතුවිය. සෑදලයේ සිටිමින්ම එතුමා වෙවුලීය. වහාම ඔහු තම අනුගාමිකයනට කතා කොට දර කපන්නා කියු දේ ඇසුනාද? ඔය කවුරු හරි එයාගෙන් තව තොරතුරු දැනගන්නවාද? ඇසුහ. බයවෙන්න එපා හිමියනි, මම තොරතුරු දැනගන්නම්. වානර තෙමේ උත්තර සැපයීය.

ගරු මහත්මයා, ඔබ මේ පැත්තේ ආවේ ඇයි කියා ඇසීය. මම ඔබට ඇත්තම කියන්නම්. අපි නැගෙනහිර ඉඳලා බටහිරට යන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ හොයාගන්නටයි. අර අශ්වයා පිටේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි. ඔබ රකුසන් ගැන කී වේලේ එතුමාට බය ඇතිවුණා. මාව ඔබ ළඟට එව්වේ උන් ගැන තව විස්තර ටිකක් අසා ගන්නයි.

ඉතින් ඒ අය මෙහේ කලක් සිටම ඉන්නවාද? ඒ අය ආධුනිකයෝද, එහෙම නැත්නම් පළපුරුදු අයද? ඔබ මට කියා දෙන්න. මට පුළුවන් කන්දේ දෙවියන්ටයි, මේ පලාතේ දෙවිවරුන්ටයි කියා ඒ අයට යන්න සලස්වන්න.

ISBN
9789553112453
පිටු ගණන (Pages)
567
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිමි සොයා බටහිරට I

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.