හිනාවෙන ගල්කැටේ
About this book
ලුබිනාගේ හොඳම යාළුවා
පොඩි ගල් කැටයක්
ගල් කැටය හැමදාම
ලුබිනා ළඟට වෙලා එයා කියන
හැමදේම අහගෙන හිටියා
ලුබිනාට බය හිතෙන දෙයක් වෙන
හැම වෙලාවෙම ගල්කැටය හිනා වෙලා
එයාගෙ බය නැති කළා.
ඒත් එයාලා හිටපු කුඩාරම් තිබුණු තැනට
තවත් පොඩි පිරිමි ළමයෙක්
ආවට පස්සෙ තමයි ලුබිනට තේරෙුණේ
තමන්ටත් වඩා මේ ගල්කැටය ඕන වෙන
ළමයි මේ ලෝකෙ ඉන්නවා කියලා.
Details
ISBN
9786245300280
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review