Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / හිරු දුටු පිනි

හිරු දුටු පිනි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එකිනෙකාට කෙතරම් ප්‍රේම කළද විශ්වාසය නොවන තැන ඉදිරියට බැඳීම් වල පැවැත්මක් නැත. ජීවයක් ද නැත. අවිශ්වාසය වියැකුණ තැන ප්‍රේමයේ රන්දෝලිය ඇරඹෙයි. ප්‍රේමය අර්ථ දක්වන්නට අප කිසිවෙකුටත් නොහැක. වර්ෂාව උපදින තැන ප්‍රේමය ද උපදියි. මිනිසෙකුට කිසිදින ළඟා විය නොහැකි අනන්තයේ පිවිතුරු තැනෙක එය ලැගුම් ගනියි. ප්‍රේමය පවතින්නේ අනුරාගයේ කිමිදෙන තැන්වලට වඩා සංසාරයේ තනි නොකරන තැන්වලය.

ISBN
9786245558513
පිටු ගණන (Pages)
302
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරු දුටු පිනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.