හිස් වැසුම් ලූ උකුස්සාගේ අබිරහස
About this book
කොහොමද ඔයාගෙ උකුසු කුමරිය. එයාව ගත්තෙ නැද්ද?” ෆ්‍රෑන්ක් හා ජෝ දෙදෙනාගේම මුව එක්වරම ඇරුණේය. මේ කලබල අස්සේ ඔවුන්ට තම ආදරණීය කුරුල්ලා ද අමතක විය. ඔවුහු වහා ඉහළ මාලයට නැංගේ උකුස්සා ජීවත් වන්නේ ද යන සැකයෙනි. කාමරයේ දොර තිබුණේ අඩවන් කොටය. ඔවුහු දෙදෙනාම එකවර කාමරයේ දොර හැර බැලූහ. උකුස්සාගේ කූඩුව කාමරයේ පසෙක තිබේ. එහෙත් උකුස්සා නැත. ඌ අතුරුදන්ය.
Details
ISBN
9786245941957
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review