හිස්කෝලෙ
About this book
ඔන්න ඉස්සෙල්ලා පීරියඩ් එකේදි හාමුදුරුවො, බුද්ධාගම පාඩමේදි, සත්ව ඝාතනයේ ඵල විපාක ගැන කියලා දුන්න. ඒ ගැන හුඟක් කතා කිව්වා. ඊට පස්සේ ආපු භූගෝලය උගන්නන මිස් කියන්න ගත්තා, ලෝකයේ සත්ව පාලනය හොඳින් කරන රටවල් ගැන.
අපේ රටේ මස් පිණිස ගවයන් ඇති කිරීමෙන් වන වාසි ගැන. ඉතින් මම මිස්ට කිව්වා, බුද්ධාගමේ හැටියට සත්ව ඝාතනය පවක් නම්, මස් පිණිස ගවයන් ඇති කිරීම වැරදි වැඩක් නේද කියලා. මිස් මට බැන්නා, හාමුදුරුවන්ගෙන් ඒක අහගන්න කියලා. මම කිව්වා මිසුයි, හාමුදුරුවොයි, මුලින් කතා කරගෙන අපිට උගන්නන්න ඕන දේ කිව්වානම් හොඳයි නේද කියලා. ළමයි හිනාවෙන්න පටන් ගත්තම මිස් මාව පන්තියෙන් එළියට දැම්මා.
Details
ISBN
9789552131875
පිටු ගණන (Pages)
137
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review