Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිතුවක්කාර කිරිල්ලී

හිතුවක්කාර කිරිල්ලී

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

අකුණු සුළං මන්දාරමේත්, හිරු සඳු තරු මන්දාකිණියේත්

නිල් අහස අරා නිදහසේ සරන්නී

ගගන්.......

 

අහම්බක්කාරයෙක් විය

නුඹ මගේ ලෝකයට.

හැරවුමක් උනා එදා මට

දඩබ්බර නුඹේ සිනාකැන්

 

මගෙන් මා සොරාගෙන

ලොවෙන් මා වසන්කර

සිරකරන් හද මාළිගේ

නුඹම එහි රජු වෙලා

 

දෙකොපුල් සුසුමින් තෙමා

නළලත මෘදු හාදු තියා

සිහිනය සැබෑවක් වෙලා

ජීවිතය මගේ සතුටින් වෙලා.

ISBN
9786249816503
පිටු ගණන (Pages)
584
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිතුවක්කාර කිරිල්ලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.