Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෝ ලුසී ලුසී

හෝ ලුසී ලුසී

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම මැරුණේ ඔයාට ආදරය කරන ගමන්... ඒ ආදරයේ සැකයක් තිබුණේ නෑ.

"මට ඔයාට ඇහුම්කන් දෙන්න ඕන නෑ ලුසී... මම ඔයාට ඇහුම්කන් දුන්නොත් ඔයා මාව ආයෙමත් ජීවත් කරවයි. ඔයා නැති වේදනාව විඳගෙන මට ජීවත් වෙන හැටි කියලා දෙයි. ඒත් මට ඒම ඕන නෑ.... මට ජීවත් වෙන්න ඕන ඔයත් එක්ක. ඔයා කොහේ හරි ඉන්නව නම් මට ඔයා ඒ ඉන්න තැන ඔයත් එක්ක ම ඉන්න ඕනේ.”

"ඉතින් ඔයා ඉන්නේ මගෙත් එක්කනේ”

"නෑ ඔයා මගේ ලුසී නෙමෙයි, ඔයා වෙන ලුසී කෙනෙක්..."

Details
ISBN
9786245552238
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෝ ලුසී ලුසී

Reviews are published once a member of our team has read them.