හොල්මන් වාසනාව
About this book
“හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදියෙ උපදෙස් ගන්න ද බලාගෙන ඉන්නෙ?” මේසන් ඇසුවේ ය.
“ඒක නම් අබිරහසක්. ඩෙලා කීවා ය.
“මොනවා?” මේසන් ඇසුවේ ය.
“මොකක් ද අබිරහස?”
“අද රෑ ඔහුගෙ ගෙදර පැවැත්වෙන, ස්වයංසේවා රාත්‍රී භෝජනයකට මේසන් මහත්තය සහභාගී වෙනව නම්, ඩොලර් පන්සීයක් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියලා එයා මට කිවුව.”
“මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ කියලා එයාට ගිහින් කියන්න, හදිසි වැඩ ගොඩක් අද ඉවර කරන්න තියෙනව, කලින් වෙලාවක් වෙන් කර ගත්තු අයට විතරක්, අද මාව මුණ ගැහෙන්න පුළුවන්.”
එහෙත් ඒ ඇරයුම බාර ගන්න නීතිඥයාට තමා මින් පෙර මුහුණ දුන් ගටළුවලට වඩා විශෘල අබිරහසකට මුහුණු පෑමට සිදු වේ.
Details
ISBN
9789551596873
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review