හූනා ලැග්ග බාල්කේ
About this book
කිරි පැණි කොහෙද උඹ ළඟ
රන් පිඟන් කොහෙද අපි ළඟ
පදමට පිලිස්සූ රොටියක් නැති අපට
වටකුරු රන් පිඟානේ කිරි පැණි මොකට
පුර පෝ දෙකක් ළිපගිනි වේළෙන කලට
හඳ හාමියේ උඹ දිලිහී කුමට
හාල් මිටක් කැඳකටවත් නැති අපට
කන්දට මුවා වුණු පුර හඳ කුමට
හාමත් කුසක් පුරවන හිත ගිනි නිවන
රොටියක් වෙලා ආවානං අපෙ අහට
හඳට කීවා මවක්
දිගු කර හිස් පිඟානක්
Details
ISBN
9786246625696
පිටු ගණන (Pages)
58
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review