Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැන්ස්ෆීල්ඩ් සිහසුන

මැන්ස්ෆීල්ඩ් සිහසුන

ප්‍රකාශක (Publisher): Enee's Book Cabin Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කිසිදා හිරු එළියවන් නොවැටෙන, අඳුරු අට්ටාලයක සිරගත කළ, ශාපලත් අනාවැකියේ හිමිකාරිය වූ සොඳුරු ඇය....
ක්‍රිස්ටල් මේරි කොන්ස්ටන්

මිනිසුන්ට, මළ - නොමළ අත්මයන්ට, සහ අනුෂ්‍යයින්ට මෙන්ම ශීතලට, යුද්ධයට හා අදුරට අධිපති වූ රණශූර ඔහු...
ෆ්‍රෙෂ් මැෆීල්ඩ්

ඇසිල්ලකින් සිදුවූ ඔවුන්ගේ හමුවීම…
ඔවුන්ගේ දෛවය කෙතරම් වෙනස් කරයිද?

බලය සහ සිහසුනේ අනාගත හිමිකාරීත්වය වෙනුවෙන් සැඟවූ රහස් සහ මායාවන් අතර දෝලනය වන ඔවුන්ගේ අසීමත වූ ප්‍රේමය...

ශාපලත් අනාවැකිය සැබෑ කරයිද?

අවසන ඇය විසින් සර්වනාශ උපද්දවනු ඇතිද?

එසේනම් මැන්ස්ෆීල්ඩ් සිහසුනේ අවසානය එය වේවිද?

ISBN
9786246541019
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැන්ස්ෆීල්ඩ් සිහසුන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.