හුණ්ඩු මූණ
About this book
ආසාවක් පස්සෙන් ගිහින් ජීවිතයේ අවසාන තැනටම ගියා වෙන්න පුළුවන්.... නැත්නම් තමන්ගේ ආසාවක් පස්සේ ගිහින් කැමතිම තැනක නතර වෙන්නත්, එහෙමත් නැතිනම් කැමති දේ ලැබෙන තෙක් සැරිසරන්නවත් වෙන්න පුළුවන්.... ඒත් ඒ හැම වෙලාවකම තමන්ට කැමති අය ගැන, ඔවුන්ගේ පසුතැවිලි ගැන හිතුවා නම්,කාලෙකට පස්සේ ආපස්ස ගැන සතුටු වෙන්න පුළුවන්.... නැත්නම් අද හරි කියලා හිතුනත්, එදාට වැරැද්දක් කියන හැගීම ආවොත්, එදා ඉදලා ලතැවිල්ල ලුහුබදිනවා මරණය තෙක්ම..
Details
ISBN
9786242101897
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review