ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1970
About this book
නිරුවත් දෙවියෙක් දිව්‍ය ලෝකයේත් සිටී. ඒ කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එළිකොට නැවත දුන් මිනිසෙකි. විළිවහගන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, අව්වට වැස්සට මුවාවෙන්නට තරම්වත් සෙවණක් නැතිව, ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප්‍රයත්නයක යෙදෙන මිනිසුන් වත්මන් සමාජයේ මේ තරම් ගහන ඔවුන් පෙර අත්බැවිහි දි මෙවැනි කෙළියක යෙදීම නිසා ද?
නැත්නම් ඇති මිනිසුන් මේ අත්බැවිහි යෙදෙන කිසියම් ක්‍රීඩාවක ප්‍රතිඵලයක් ද?
ඇති නැති මිනිසුන් ගැන කියන මේ නවකතාව වැඩ කරන ජනතාවගේ කතාවයි.
වැඩකරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි.
- අපේ කට්ටියේ පොතක් -
Details
ISBN
9789555730008
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review