බිත්ති හතර
About this book
"පත්තර රස්සාවෙ එක හොඳක් තියෙනවා. හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගෙ වැඩක් කියල හිතෙනවා-" දවසක් පත්තරකාර මිතුරා කීවේ ය.
"මොකට කියනව ද? මාසෙ අන්තිමට පේ පැකට් එක බලාගෙන අයිතිකාරයන්ට ඕනෑ ඒවා කුරුටු ගානවා. කොහොම ද යෝදයෝ ඒකට කියන්නෙ තමන්ගෙ වැඩක් කියල?" සේපාල ඇසුවේ ය.
"එහෙමනං උඹ ඉතින් උඹේ ම ලෝකයක් හදා ගනින්-" මිතුරා කීවේ ය.
"ටික දවසක් යනකොට මට ඒකත් එපාවෙයි. මට වෙලාවකට හිතෙනවා මම ජපන් රටේ උපන්නනං කියලා. උන් වගේ වෙනස් වෙන ජාතියක් තවත් නෑ. එක්කො උන්ට වගේ අපිටත් පරමාණු බෝම්බයක් වත් වැටුනනම්. අන්න එතකොට වත් අපේ සිතුම් පැතුම් වෙනස් වෙන්න තිබුණා-"
Details
ISBN
9552013259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review